Skip to main content
ප්‍රශ්නය

Dokter me mase mensas unama ilaga mase a dinerama wenne mase Mula hari meda hari aga hari wenawa hema masema mensas wenawa piliwelak a neti nisa mata daruwek hedimata pashnayak weida mn bedala masa 7 k wenne

අසන ලද්දේ: is*** · වයස 26

නැහැ. සෑම මාසයකම ඔසප් වීම සිදු වෙනව නම් දිනය වෙනස් වීම ගැටළුවක් නොවෙයි. දින 21 සිට 45 දක්වා ඔසප් චක්‍රයක් සාමාන්‍යයි. අවුරුද්දක් උත්සාහ කළත් ගැබ් නොගත්තොත් දෙදෙනාම පරීක්ෂා කරවා ගන්න.