Skip to main content
ප්‍රශ්නය

ඩොක්ටර් ගිය මස 16 වෙනි දින ශුක්‍රානු ඇතුල් විය.. එදිනම postinor 1 tablet එකක් මන් ගත්ත. එම මසම 18 වෙනිදින ඔසොප් වීම ආරම්බ වී 23 වෙනි දින එය සනීප විය.. නමුත් දැනට දවස් 3 සිට දුබුරු පැහති ද්‍රාවනයක් පිටව යයි.. බඩත් යාන්තමින් වගේ කැක්කුමක් සහිතයි. ඒ වගේම මුත්‍රා දැවිල්ලක් හේතුවෙන් බෙහෙත් පාවිච්චි කරා. හේතුව කුමක් විය හැකිද? (පහුගිය මාස 6 ඇතුලත බැලු විට ක්‍රමවත් ඔසොප් චක්‍රයක් දින 28-30 අතර එය අනිවාර්යයෙන් සිදු උනි.)

අසන ලද්දේ: Su*** · වයස 26

මෙය බොහෝවිට පොස්ටිනෝර් වල හෝමෝන බලපෑම නිසා ඇති වන සුළු රුධිර වහනයක්. ඉන් ප්‍රතිකාර අවශ්‍ය නැහැ. ලිංගික එක්වීමෙන් සති තුනකට පසු මුත්‍රා පරීක්ෂා කර බලන්න. එය නෙගටිව් නම් ගැබ් ගෙන නැහැ. දිගටම පවතීනම් වෛද්‍ය වරයෙකු හමුවී පරීක්ෂා කරවා ගන්න.