Doc, mama mge massinawa marry karala inne..eth lamayek hadann hithe bayak thiyenwa blood relation ek balapai kiyala... lamayek hadann kalin mata nirogi lamayek hadann puluwnd kyla kalin test kragnn puluwnd? Ehema puluwn nam mokada man mulinm karann oni.
ඥාති විවාහයකින් දරුවෙකුට ජානමය රෝගයක් ඇති වීමට ඇති අවදානම සුළු වශයෙන් වැඩි වුවත් බොහෝ දරුවන් නිරෝගීව උපදිනව. ගැබ් ගැනීමට පෙර සියලු ජානමය රෝග හඳුනා ගත හැකි පරීක්ෂණයක් නැහැ. පවුලේ උරුම වන රෝගයක් තිබෙනව නම් ගැබ් ගැනීමට පෙර ජාන විශේෂඥ වෛද්ය වරයෙකුගේ උපදෙස් ලබා ගන්න. මාස තුනකට පෙර සිට ෆෝලික් ඇසිඩ් ලබා ගැනීම ආරම්භ කරන්න.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගැබ් ගෙන සිටියදී කොවිඩ් එන්නතේ දෙවන මාත්රාව ගන්න පුළුවන්ද?Can I take the second COVID vaccine dose while pregnant?
ලිංගික අවයව එකට ගෑවීමෙන් ගැබ් ගන්න පුළුවන්ද?Can pregnancy happen from genital rubbing without sex?
Postinor ගත්තට පස්සෙ ආයෙත් ලේ යන එක ප්රශ්නයක්ද?Is bleeding again after taking Postinor a problem?
කොවිඩ් එන්නත ගත්තට පස්සෙ දරුවෙක් හදන්න පමා වෙන්න ඕනද?Should pregnancy be delayed after the COVID vaccine?