Skip to main content
ප්‍රශ්නය

mama IUD (loop) ekak dala 7 years . Babala 2k innawa. Api bahirawa pamanayi lingikawa ek wenne. Mata piriod dineta wenawa. Me para 1 dawask kuda pramanayk witharayi thibune. Wenadata 5 days withara thiyenawa. Mama pregnant welada ?

අසන ලද්දේ: Sh*** · වයස 40

බොහෝවිට නැහැ. ලූපය තිබියදී සහ ශුක්‍රාණු යෝනි මාර්ගය තුලට ඇතුළු නොවන විට ගැබ් ගැනීමට ඇති හැකියාව ඉතා අඩුයි. ඔසප් වීම වෙනදාට වඩා අඩු වීම ගැබ් ගැනීමක ලක්ෂණයක් නොවෙයි. සැකයක් ඇති නම් මුත්‍රා පරීක්ෂා කර බලන්න.