ගබ්සාවකින් පසු බඩේ වම් පැත්ත රිදෙන එක සාමාන්‍යද?
Is left-sided belly pain normal after a miscarriage?
සති 5 න් මට miscarriage එකක් උනා දවස් 5ක් පමණ bleeding උනා.පසුව සතියකින් පමන hcg test එකක් කරා එය දෙවන ඉර ලා රතු පාටට දිස් උනා නැවත දින දෙකකට පසුව hcg chek කරා එය negative එත් දැන් මාගේ බඩේ වම් පැත්ත ලොකු වේදනාවක් එනවා යටි බඩ කොන්ද සමග ඇඟටත් ලොකු අපහසුවක් එනවා මෙයට හේතුව මොකක්ද ,වෛද්‍යතුමනි.miscarriage එක සිදුවි ගොන් දින 17 ක් පමණයි වෙන්නේ.
මෙය සාමාන්‍ය තත්වයක් නොවෙයි. මුත්‍රා පරීක්ෂණය නෙගටිව් වුවත් ගබ්සාවකට පසු වම් පැත්තේ තද වේදනාවක් ඇති වීමට ආසාදනයක් හෝ වෙනත් හේතුවක් තිබිය හැකියි. ප්‍රමාද නොකර රෝහලට ගොස් පරීක්ෂා කරවා ගන්න.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගබ්සාවකින් පසු අධික ලේ යාම සහ බඩේ කැක්කුම: මොකද කරන්නේ?Heavy bleeding and cramps weeks after a miscarriage: what to do?
ගබ්සාවකින් පසු ඉක්මනින් ආයෙ දරුවෙක් හදන්න පුළුවන්ද?Can you try for a baby soon after a miscarriage?
නැවත නැවත ගබ්සා වුණොත් මොන පරීක්ෂණ කරන්න ඕනද?What tests are needed after repeated miscarriages?
මුල් සතිවල බබාගේ හෘද ස්පන්දනය දුර්වල නම් බෙහෙතක් තියෙනවද?Is there treatment for a weak fetal heartbeat in early pregnancy?