Skip to main content
ප්‍රශ්නය

ලිංගේන්ද්‍රියේ බිබිලි හැදී, එක්වෙද්දී රිදෙනවා, මොකද කරන්නේ?

Blisters on the penis, now pain after sex – what should I do?

Dr mage lingendriya awata sarawa bibili godak kramayen awa. Dawas 4k una thibuna. Normal dr knk gen beth gatta.antibiotic dunna. Dan godak adu una.
Beth biwwama kakul wwdanawak ha kakulwala nerves ilippenna gatta nisa beheth nawaththuwa mn.
Eth lingikawa ekathuwimen pasuwa wedanawak ha dawillak rasnayak wge thibenawa.
Ma kumak kala yuthuda?

අසන ලද්දේ: D*** · වයස 35

මෙයට හේතුව පරීක්ෂාවකින් තොරව පැවසීම අපහසුයි. උණ සමග ලිංගේන්ද්‍රිය අවට බිබිලි ඇති වීම බොහෝවිට වෛරස් ආසාදනයක් නිසා සිදු වෙනව. සම්පූර්ණයෙන් සුව වන තුරු ලිංගික එක්වීමෙන් වැළකී වෛද්‍ය වරයෙකු හමුවී ප්‍රතිකාර ලබා ගන්න.