ඩොක්ට දුබුරු පාට ස්රාව ඉතා සුලු වශයෙන් මාස කිහිපයට සැරයක් යට ඇදුමේ ගැවී තිබෙනවා දකිනවා ඉතාම සුලු ලෙස නිතර සිදුවන දෙයක් නොවේ දැන් මාස 6 වගේ ඉදන් තුන් පාරක් වගේ note වෙලා තියනවා මේක බිය යුතු තත්ත්වයක්ද වෙනත් අපහසුතා නොමැත ඔසප් ක්රමානුකූලව සිදුනොවේ
බිය විය යුතු තත්වයක් නොවෙයි. දුඹුරු පැහැ ස්රාවය කියන්නේ සුළු පැරණි රුධිර වහනයක්. ඔසප් චක්රය අක්රමවත් කාන්තාවන්ට ඩිම්බ මේරීම අක්රමවත් වීම නිසා මෙලෙස ඔසප් වීම් දෙකක් අතර සුළු රුධිර වහනයක් සිදු විය හැකියි. කැසීමක් හෝ දුගඳක් නැති නම් ප්රතිකාර අවශ්ය නැහැ. නිතර සිදු වෙනව නම් හෝ රුධිර වහනය වැඩි වුණොත් වෛද්ය වරයෙකු හමුවී පරීක්ෂා කරවා ගන්න.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගැබ් ගෙන සිටියදී කොවිඩ් එන්නතේ දෙවන මාත්රාව ගන්න පුළුවන්ද?Can I take the second COVID vaccine dose while pregnant?
ලිංගික අවයව එකට ගෑවීමෙන් ගැබ් ගන්න පුළුවන්ද?Can pregnancy happen from genital rubbing without sex?
Postinor ගත්තට පස්සෙ ආයෙත් ලේ යන එක ප්රශ්නයක්ද?Is bleeding again after taking Postinor a problem?
කොවිඩ් එන්නත ගත්තට පස්සෙ දරුවෙක් හදන්න පමා වෙන්න ඕනද?Should pregnancy be delayed after the COVID vaccine?