ශුක්‍රාණු පිට වෙන්න ගොඩක් වෙලා යන්නේ ඇයි?
Why does a man take a long time to ejaculate?
Mage bf ta shukranu pita wannata godak wela yanawa eyata hetuwa denaganna ona
මෙයට බොහෝවිට හේතු වෙන්නේ මානසික කරුණු හෝ සමහර ඖෂධ. ශුක්‍රාණු යෝනි මාර්ගය තුලට පිට වෙනව නම් මෙය ගැබ් ගැනීමට බාධාවක් නොවෙයි. දිගටම පවතීනම් ලිංගික සෞඛ්‍ය පිළිබඳ වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
කන්‍යා පටලය කැඩෙද්දී ලේ බිංදුවක් විතරක් යන්න පුළුවන්ද?When the hymen breaks, can there be just a drop of blood?
උපත් පාලන ක්‍රම පාවිච්චි කරලා නිතර එක්වීම අවයව වලට හානිද?Does frequent sex while using contraception harm the organs?
ශුක්‍ර තරලය අඩුවෙන් පිටවී ලිංගික ආශාව නැති වුණේ ඇයි?Why has my semen volume dropped and my sex drive gone?
එක්වීමේදී යටි බඩේ වේදනාවක් සහ පස්සේ දැවිල්ලක් එන්නේ ඇයි?Why does sex cause lower belly pain and burning afterwards?