Skip to main content
ප්‍රශ්නය

ඔසප් චක්‍රය අක්‍රමවත් නම් ඔසප් වීම් අතර ලේ යන එක රෝගයක්ද?

Is spotting between periods with an irregular cycle a disease?

ඔසප් වීම් දෙකක් අතර සුලු රුදිර වහනයන් 2ක් උනා.. පලමු එක ඔසප් වෙලා දින 13න් .එය දින 5ක් තිබුනා,ඊලග එක දින 40න්.. අක්‍රමවත් ඔසප් චක්‍රයක් ඇත(දින 35කට වැඩි) . තවමත් ඔසප් උනේ නෑ.. එත් සුලු රුදිර වහනය පවතී . රෝගී තත්ත්වක්ද ?

අසන ලද්දේ: Se*** · වයස 27

මෙයට හේතුව ඩිම්බ මේරීම අක්‍රමවත් වීම නිසා ඇති වන හෝමෝන අසමතුලිත බව විය හැකියි. මුලින්ම ගැබ් ගෙන ඇතිදැයි දැන ගැනීමට මුත්‍රා පරීක්ෂා කර බලන්න. රුධිර වහනය දිගටම සති කිහිපයක් පවතීනම් හේතුව සොයා බැලීමට වෛද්‍ය වරයෙකු හමුවී පරීක්ෂා කරවා ගන්න.