Skip to main content
ප්‍රශ්නය

ගැබ් ගැනීමක් නැතිව මාස ගණනක් ඔසප් වීම නතර වෙන්න පුළුවන්ද?

Can periods stop for months without a pregnancy?

ගෑනු ලමයාගෙ පීරියඩ් නතර වෙලා මාර්තු මාසයෙ හැදුනට පස්සෙ අද වෙනකං නැ අපි ලිංගිකව එකතු වෙලා තියෙන්නෙ ගුද සංසර්ගයෙන් පමනයි ගුදය පිටතින් ශුක්රානු පිට කලා යෝනිය පෙදෙසට ගියාදකියලා සැකයක් තියෙනවා අපිට මෙ ගැන දැනගන්න ඕන එහෙම නැති උනොත් පීරියඩ් හැදෙන්නෙ නැතිව මෙහෙම කාලයක් තියෙන්න පුලුවන්ද ගැබ් ගැනීමක් නැතිව

අසන ලද්දේ: ****

පුළුවන්. ගැබ් ගැනීමකින් තොරවත් ඔසප් වීම ප්‍රමාද විය හැකියි. නමුත් ශුක්‍රාණු යෝනි මාර්ගය තුලට ඇතුළු වුවහොත් ගැබ් ගැනීමට හැකි නිසා මුත්‍රා පරීක්ෂා කර බලන්න. නෙගටිව් නම් ගැබ් ගෙන නැහැ. මාස තුනකට වඩා ප්‍රමාද නම් වෛද්‍ය වරයෙකු හමුවන්න.