මහත්තයාට පොඩි කාලේ පැපොල හැදිලා, ශුක්‍රාණුවලට බලපානවද?
Does childhood chickenpox affect my husband's sperm?
මගේ මහත්තයාට කුඩා කල පැපොළ රෝගය සෑදී ඇත.එය දරුවන් සෑදීමේදී ගැටලුවක් වෙනවද.ශුක්‍රාණුවලට ප්‍රශ්නයක් වෙනවද ඩොක්ට
නැහැ. කුඩා කල සෑදුණු පැපොල රෝගය ශුක්‍රාණු වලට හෝ දරුවන් සෑදීමට බලපාන්නේ නැහැ. ඔබ සඳහන් කරන්නේ කම්මුල්ගාය නම් කලාතුරකින් එය වෘෂණ කෝෂ වලට බලපා ශුක්‍රාණු අඩු වෙන්න පුළුවන්. සැකයක් ඇති නම් ශුක්‍ර තරල පරීක්ෂණයක් කර බලන්න.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ශුක්‍රාණු ඉක්මනින් පිට වීම දරුවෙක් හදන්න බාධාවක්ද?Is early ejaculation a barrier to getting pregnant?
ශුක්‍රාණු පිට නොවීමට හේතු මොනවද?What causes semen not to come out?
ශුක්‍ර තරල ප්රමාණය අඩු නම් ශුක්‍රාණු වාර්තාව සාමාන්යද?Is a semen report with low semen volume normal?
SFA වාර්තාවේ rapid progressive අගය අඩු වීම ප්රශ්නයක්ද?Is a low rapid progressive value on a semen report a problem?