ඔසප් වීම නතර වී ලිංගිකව එක්වෙද්දී බඩ රිදෙනවා, මොකද කරන්නේ?
Periods have stopped and sex causes belly pain – what next?
මට මාස 3 ක් ඔසප් වීම ප්‍රමාද වුණා.. මන් විවාහකයි.ලිංගිකව එකතු වීමේ දී ලගකදි සිට ඉතා වේදනාකාරියි..යටි බඩ..මුතා පරීක්ෂාව negetive.මේකට හෙතුව කුමක්ද doctor
පරීක්ෂාවකින් තොරව හේතුව පැවසීම අපහසුයි. මාස තුනක් ඔසප් වීම නොවීමත් ලිංගික එක්වීමේදී යටි බඩේ වේදනාවත් එකට ඇති වෙනව නම් ස්කෑන් පරීක්ෂණයක් අවශ්‍ය වෙනව. නාරිවේද වෛද්‍ය වරයෙකු හමුවී පරීක්ෂා කරවා ගන්න.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
මාස ගණනක් ඔසප් නොවී පරීක්ෂණය නෙගටිව් නම් හේතුව මොකක්ද?No period for months but a negative test: what is the cause?
මහත් වුණාට පස්සේ ඔසප් වීම හැදුනේ නැත්තේ ඇයි?Why has the period stopped after putting on weight?
මාසෙට දෙපාරක් ඔසප් වීම සාමාන්‍යද?Is it normal to get a period twice a month?
Myofol D පෙති නිසා ඔසප් වීම නතර වෙනවද?Can Myofol D tablets stop my periods?