Skip to main content
ප්‍රශ්නය

Yasmin පෙති මග හැරුණත් ලේ යන්නේ නැත්නම් ප්‍රතිකාර ඕනද?

No bleeding when Yasmin pills are missed: is treatment needed?

Endometriosis තත්වය ඇතිවූ නිසා operation කර එය ඉවත් කිරීමට පසු Yasmin බෙහෙත එක දිගට අවුරුදු 5ක් ගත්තා. දවසක් දෙකක් මග ඇරුනොත් ටිකක් bleed උනා. නමුත් දැන් දවස් 2/3 ක් අමතක උනත් bleed වෙන්නේ නෑ. Doctor මෙය ප්‍ර්තිකාර ගන්න ඕන situation එකක් ද​?

අසන ලද්දේ: ****

නැහැ. මෙය ප්‍රතිකාර අවශ්‍ය තත්වයක් නොවෙයි. හෝමෝන පෙති දිගු කලක් ගත් විට ගර්භාෂයේ ඇතුළත බිත්තිය තුනී වෙන නිසා පෙත්තක් මග හැරුණත් රුධිර වහනයක් නොවී තිබෙන්න පුළුවන්. නමුත් පෙති නොකඩවා ගැනීම තමයි සුදුසු. ඔබේ වෛද්‍ය වරයාගේ උපදෙස් අනුව කටයුතු කරන්න.