Skip to main content
ප්‍රශ්නය

ඩිම්බ පිටවීමට එන්නත ගත්තාම ගර්භණී පරීක්ෂණයේ ඉරක් පෙනෙනවාද?

Can an ovulation injection give a faint line on a pregnancy test?

Marry krla awurudu 7i babala ne. Mulinma menses wenne nethuwa masa 3 k thibila menses una.masayakma godak loku keti wage. Docter kenek meet una. Scan krla mokuth na kiwwa. Dimba moranna beth dunna ovidic enjection 4 park kal. Wadak na . Hcg kawadwath balna wita positive pennala na. Eth 2023 April 9 hcg strip thada patin irak ha la patin thibuna dawas 4 kta passe blood test kla eka negative. Menses une march 9 eda tikak thibune. Pahuwenida na. Aye Dina 12 ta passe menses una dina8_10k wage bleed una. Thwama itapasse menses une na. Dan Dina 48k pamana wenawa. Period irregular. Mm ayemath urine test ekak kla yuthu kawadda. Blood report negetive nisa scan ekak kala yuthuda

අසන ලද්දේ: Ru*** · වයස 37

රුධිර hCG පරීක්ෂණය නෙගටිව් නම් එදින ඔබ ගැබ් ගෙන නැහැ. ඩිම්බ පිටවීමට දෙන එන්නත නිසා සමහර විට මුත්‍රා පරීක්ෂණයේ සුළු ඉරක් පෙනෙන්න පුළුවන්. දැනටත් ඔසප් වී නැති නිසා නැවත මුත්‍රා පරීක්ෂා කර ඔබේ වෛද්‍ය වරයා හමුවන්න.