Skip to main content
ප්‍රශ්නය

ඩිම්බ මෝරන පෙති ගත යුත්තේ කොහොමද වෛදතුමනි

අසන ලද්දේ: චි*** · වයස 36

ඩිම්බ මේරීමට ඖෂධ ගත යුත්තේ වෛද්‍ය උපදෙස් මත පමණයි. සාමාන්‍යයෙන් මේවා ඔසප් වීමේ දෙවන දින සිට දින 5ක් ලබා දෙනව. ඖෂධය ක්‍රියාත්මක වී ඩිම්බ මේරෙනවාදැයි ස්කෑන් පරීක්ෂණ මගින් සොයා බැලිය යුතුයි. ඔබේ වෛද්‍ය වරයාගේ උපදෙස් අනුව කටයුතු කරන්න.