Skip to main content
ප්‍රශ්නය

doctor mage yoniya ashrithawa kiri pata shrawayak pita wenwa eya dugadak na mata denena vidiyata ewagema kesimak thiyanawa ..mama awrudu 2kata klin lingikawa ekathu novi touch veemak pamnk sidu wela thiyanawa namuth lagadi nam lingikawa touch veemak wela nah mama me gana godakma manasikawa wetila inne meya samaja rogayakda doctor ??

අසන ලද්දේ: Th*** · වයස 21

නැහැ. කැසීම සමග කිරි පැහැති ස්‍රාවයක් බොහෝවිට ඇති වෙන්නෙ දිලීර ආසාදන තත්වයක් නිසා. එය ලිංගික එක්වීමකින් තොරවත් ඕනෑම කාන්තාවකට ඇති වෙන්න පුළුවන් නිසා ලිංගිකව බෝවෙන රෝගයක් නොවෙයි. වෛද්‍ය වරයෙකු හමුවී ප්‍රතිකාර ලබා ගන්න.