Skip to main content
ප්‍රශ්නය

ඩිම්බ මෝරන පෙති බොන ගමන් වෙනත් බෙහෙත් බොන්න පුළුවන්ද?

Can I take other medicines while on ovulation tablets?

doctor dimba moranna Letov 5mg bona gaman semata azithromycin 500 &dexamethazone bona eke prashnayak thiyanawada doctor

අසන ලද්දේ: ****

බොහෝවිට මෙයින් ගැටළුවක් ඇති වෙන්නෙ නැහැ. නමුත් ඩිම්බ මේරීමට ඖෂධ ගන්නා අතර වෙනත් ඖෂධයක් ගන්නා බව ඔබට ප්‍රතිකාර කරන වෛද්‍ය වරයාට දන්වන්න. ඔබේ වෛද්‍ය වරයාගේ උපදෙස් අනුව කටයුතු කරන්න.