Skip to main content
ප්‍රශ්නය

Mage sisnaye dan sathi3ka withara idan sudu pata nikan kabara heduna wage pellamak thiyenawa mekata mokada karanna oni

අසන ලද්දේ: Dh*** · වයස 35

මෙයට හේතුව පරීක්ෂාවකින් තොරව පැවසීම අපහසුයි. දිලීර ආසාදනයක් හෝ සමේ රෝගයක් විය හැකියි. සති තුනක් දිගටම පවතින නිසා වෛද්‍ය වරයෙකු හමුවී පරීක්ෂා කරවා ගන්න.