doctor ...මට mensas හැදෙන්නේ නැ හහරියට මාස 5කට 6කට සැරයක් හැදෙන්නේ එකත් ලේ යන්නේ නැ හරියට හැදුනාම ඇගේ තියෙන ජරාව යවා ගන්න පිලිියමක් කියන්න පුළුවන්ද
ඔසප් වීම සිරුරේ අපවිත්ර දේ පිට කිරීමක් නොවෙයි. මාස 5කට 6කට වරක් පමණක් ඔසප් වීම සාමාන්ය තත්වයක් නොවෙයි. මෙයට හේතුව සොයා බැලීමට පරීක්ෂණ අවශ්ය නිසා වෛද්ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගැබ් ගෙන සිටියදී කොවිඩ් එන්නතේ දෙවන මාත්රාව ගන්න පුළුවන්ද?Can I take the second COVID vaccine dose while pregnant?
ලිංගික අවයව එකට ගෑවීමෙන් ගැබ් ගන්න පුළුවන්ද?Can pregnancy happen from genital rubbing without sex?
Postinor ගත්තට පස්සෙ ආයෙත් ලේ යන එක ප්රශ්නයක්ද?Is bleeding again after taking Postinor a problem?
කොවිඩ් එන්නත ගත්තට පස්සෙ දරුවෙක් හදන්න පමා වෙන්න ඕනද?Should pregnancy be delayed after the COVID vaccine?