ශුක්‍ර තරලය ආපහු යෝනියෙන් පිටවීම ගැබ් ගැනීමට බාධාවක්ද?
Does semen flowing back out of the vagina stop me conceiving?
අපි marry කරලා මාස 3ක් වෙනවා උපත් පාලන පෙති පාවිච්චි කරන්නෑ දරුවෙක් බලාපොරොත්තුවෙන් ඉන්න නිසා, අපි එකතු වෙලා ශුකානු යෝනි මාර්ගයට ඇතුළු වුනාට පස්සේ නැවත යෝනි මාර්ගයෙන් පිට වන නිසා දරුවෙක් හදන්න ප්‍රශ්නයක්ද ඒක
නැහැ. ලිංගික එක්වීමෙන් පසු ශුක්‍ර තරලයෙන් කොටසක් නැවත යෝනි මාර්ගයෙන් පිටවීම සාමාන්‍ය දෙයක්. ඉන් ගැබ් ගැනීමට බාධාවක් වෙන්නෙ නැහැ. අවුරුද්දක් උත්සාහ කළත් ගැබ් නොගත්තොත් දෙදෙනාම පරීක්ෂා කරවා ගන්න.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
එක්වීමෙන් පසු ශුක්‍ර ද්‍රවය එළියට ආවොත් ගැබ් ගන්න බැරිද?Semen comes back out after sex — can I still get pregnant?
ඩිම්බ මෝරන එන්නත් විද්දම ගැබ් ගන්නවද? වියදම කීයක් වෙනවද?Will ovulation injections get me pregnant, and what do they cost?
PCOS සරු ප්‍රතිකාර අතරේ මද ලේ යාමක් බයවෙන්න දෙයක්ද?Is light spotting during PCOS fertility treatment a worry?
බෙහෙත් ගැනීමෙන් පිරිමි දරුවෙක් ලබා ගන්න පුළුවන්ද?Can medicines help me have a baby boy?