එක නාලයක් අයින් කර අනිත් එකත් අවහිර නම් මොකද කරන්නේ?
One tube removed and the other blocked: what should I do?
මට එක දරුවෙක් ඉන්නව ..ectopic එකක් වෙලා එක නාලයක් අයින් කරා.දැන් ඩොක්ටලා කියනවා අනිත් නලේ ඇලිලා ඇති කියලා මම මොකක්ද කරන්න ඔන ඩොක්ට
ඉතිරි නාලයත් අවහිර නම් ස්වභාවිකව ගැබ් ගැනීමක් සිදු වෙන්නෙ නැහැ. එවිට දරුවෙකු ලබා ගැනීමට තිබෙන ක්‍රමය IVF නැතිනම් නල දරු ප්‍රතිකාරයයි. ඔබේ වාර්තා සමග නාරිවේද වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
එක්වීමෙන් පසු ශුක්‍ර ද්‍රවය එළියට ආවොත් ගැබ් ගන්න බැරිද?Semen comes back out after sex — can I still get pregnant?
ඩිම්බ මෝරන එන්නත් විද්දම ගැබ් ගන්නවද? වියදම කීයක් වෙනවද?Will ovulation injections get me pregnant, and what do they cost?
PCOS සරු ප්‍රතිකාර අතරේ මද ලේ යාමක් බයවෙන්න දෙයක්ද?Is light spotting during PCOS fertility treatment a worry?
බෙහෙත් ගැනීමෙන් පිරිමි දරුවෙක් ලබා ගන්න පුළුවන්ද?Can medicines help me have a baby boy?