Skip to main content
ප්‍රශ්නය

එක් වුණාට පසු ඔසප් වීම හැදුණා නම් ගැබ් ගෙන නැද්ද?

Does a period after sex mean you are not pregnant?

Doctor mata december 21 periods heduna ita psse api hemasathiyakama wage ekathu una sathiyata 3k wage mata aye january 27 periods heduna doctor man pregnant wela ne neda mage saru kalaya gananaya karaganna be hariyata mage dates wenas wena nisa. Doctor man pregnant nedda den periods heduna kiyanne pregnant nedda ?

අසන ලද්දේ: Os*** · වයස 27

ඔව්. ලිංගික එක්වීම් වලට පසු සාමාන්‍ය ඔසප් වීමක් සිදු වී ඇති නිසා ඔබ ගැබ් ගෙන නැහැ. සතියකට දෙවරක් පමණ ලිංගිකව එක් වෙනව නම් සරු කාලය ගණනය කිරීම අත්‍යවශ්‍ය නැහැ. අවුරුද්දක් උත්සාහ කළත් ගැබ් නොගත්තොත් දෙදෙනාම වෛද්‍ය වරයෙකු හමුවී පරීක්ෂා කරවා ගන්න.