Skip to main content
ප්‍රශ්නය

ඩිම්බ මෝරන පෙති ගත්තම මුත්‍රා පරීක්ෂණය පොසිටිව් වෙනවද?

Do ovulation tablets make a pregnancy test strip positive?

Dr.dimba morana follistim 50 tablet eka biwwama strip positive pennanawada .kopamana kalak strip positive pennanawada

අසන ලද්දේ: Da*** · වයස 29

නැහැ. ඩිම්බ මේරීමට දෙන ඖෂධ නිසා මුත්‍රා පරීක්ෂණය පොසිටිව් වෙන්නෙ නැහැ. නමුත් ඩිම්බ පිටවීමට දෙන hCG එන්නත ගත් විට දින 10ක් පමණ යන තුරු එය පොසිටිව් වෙන්න පුළුවන්. ඔසප් වීමට නියමිත දිනය පසු වූ පසු පරීක්ෂා කර බලන්න.