ඔසප් දවස්වල කොන්ඩම් දාලා එක් වුණොත් ගැබ් ගන්න පුළුවන්ද?
Can you get pregnant from sex during a period with a condom?
ඩොක්ටර් ඔසප් දවස් වලදී ලිංගිකව එකතු උවහොත් ගැබ් ගැනීමක් සිදු වෙනව ද , ගැබ් ගැනීමක් සිදුවුවහොත් එය වලක්වාගන්නේ කෙසේද නමුත් අපි උපත් පාලන කොපු භාවිතා කරා නමුත් ලිංගිකව එකතු වී දවස් දෙකකට පසුව මාගේ යෝනී මාර්ගය වේදනාවක් දැනුනා කොන්ද ප්‍රදේශයේ වේදනාවක් ද ඇති උනා . ඉක්මන් පිලිතුරු බලාපොරොත්තු වෙමි...
කොන්ඩමය නිවැරදිව භාවිතා කර ඇත්නම් ගැබ් ගැනීමට ඇති හැකියාව ඉතා අඩුයි. ලංකාවේ නීතිය අනුව ගැබක් ඉවත් කළ හැක්කේ මවගේ ජීවිතය බේරා ගැනීමට පමණයි. ඔසප් වීම ප්‍රමාද නම් මුත්‍රා පරීක්ෂා කර බලන්න. වේදනාව දිගටම පවතීනම් වෛද්‍ය වරයෙකු හමුවී පරීක්ෂා කරවා ගන්න.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
Jadelle දාලා කොච්චර දවසකින් එකතු වෙන්න පුළුවන්ද?How many days after a Jadelle implant can I have sex?
Femilon බොන මුල් මාසේ ඔසප් වීම පමා වී මහත් වෙන්නත් පුළුවන්ද?Can Femilon delay my period or cause weight gain at first?
LRT සැත්කම 100%ක් සාර්ථකද?Is LRT sterilisation 100% effective?
උපත් පාලන පෙති නැවැත්තුවම ඔසප් වීම ප්‍රමාද වීම සාමාන්‍යද?Is a late period normal after stopping birth control pills?