ඔසප් වීම මාසයකට වැඩි කාලයක් ප්‍රමාද නම් මොකද කරන්නේ?
What should I do if a period is more than a month late?
මා විවාහ වීමට සිටින පෙම්වතිට මෙම මාසයේ ඔසප් වීම අදට දින 36ක් වනවා. මෙයට් හේතුව කුමක්ද.
ඔසප් වීම ප්‍රමාද වීමට විවිධ හේතු බලපාන්න පුළුවන්. ලිංගික එක්වීමක් සිදු වී ඇත්නම් මුලින්ම ගැබ් ගෙන ඇතිදැයි මුත්‍රා පරීක්ෂා කර බලන්න. නෙගටිව් නම් මාස තුනක් දක්වා ඔසප් වීම ප්‍රමාද වීම නිසා සිරුරට හානියක් වෙන්නෙ නැහැ.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
මාස ගණනක් ඔසප් නොවී පරීක්ෂණය නෙගටිව් නම් හේතුව මොකක්ද?No period for months but a negative test: what is the cause?
මහත් වුණාට පස්සේ ඔසප් වීම හැදුනේ නැත්තේ ඇයි?Why has the period stopped after putting on weight?
මාසෙට දෙපාරක් ඔසප් වීම සාමාන්යද?Is it normal to get a period twice a month?
Myofol D පෙති නිසා ඔසප් වීම නතර වෙනවද?Can Myofol D tablets stop my periods?