Doctor mage menses akramawath. E kiyannebeth bonnathuwa hadennema na. Aurudu 3k wiwaha wela tama daruwan na. Mage tsh test kala eka 8.89 tsh agaya. Plz doctor mata kiyanawada man thyroxine kochchara pramanayak ganna onada kiyala.
මෙම වෙබ් අඩවිය මගින් ඖෂධ මාත්රාව නියම කරන්න හැකියාවක් නැහැ. TSH අගය 8.89 ඉහල නිසා තයිරොක්සින් ප්රතිකාර අවශ්යයි. ගැබ් ගැනීමට උත්සාහ කරන විට TSH මට්ටම 2.5ට අඩුවෙන් පවත්වා ගැනීම සුදුසුයි. මෙය පාලනය කිරීමෙන් ඔසප් චක්රය ක්රමවත් වීමටත් ගැබ් ගැනීමටත් ඇති හැකියාව වැඩි වෙනව. අවුරුදු තුනක් ගැබ් ගැනීම ප්රමාද නිසා ඔබ දෙදෙනාම වෛද්ය වරයෙකු හමුවී පරීක්ෂා කරවා ගන්න.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගැබ් ගෙන සිටියදී කොවිඩ් එන්නතේ දෙවන මාත්රාව ගන්න පුළුවන්ද?Can I take the second COVID vaccine dose while pregnant?
ලිංගික අවයව එකට ගෑවීමෙන් ගැබ් ගන්න පුළුවන්ද?Can pregnancy happen from genital rubbing without sex?
Postinor ගත්තට පස්සෙ ආයෙත් ලේ යන එක ප්රශ්නයක්ද?Is bleeding again after taking Postinor a problem?
කොවිඩ් එන්නත ගත්තට පස්සෙ දරුවෙක් හදන්න පමා වෙන්න ඕනද?Should pregnancy be delayed after the COVID vaccine?