චක්‍රයේ 14 වෙනි දින එකතු වී Postinor ගත්තත් ගැබ් ගනීද?
Can Postinor fail if taken after sex on day 14 of the cycle?
Doctor අපි එකතු වෙලා පැය බාගයක් වගේ කාලයක් ඇතුලත postinor 2 හරිම වෙලාවට ගත්තා ඒත් එයාගෙ cycle එකේ 14 වෙනි දවසේ තමා එකතු වුනේ pregnant වෙන්න ඉඩක් තියෙනවද??
පුළුවන්. Postinor ක්‍රියා කරන්නේ ඩිම්බ පිටවීම ප්‍රමාද කිරීමෙන් නිසා ඩිම්බය දැනටමත් පිට වී ඇති නම් එය ක්‍රියා කරන්නෙ නැහැ. ඒ නිසා ඔසප් චක්‍රයේ 14 වන දින පමණ ගත් විට අසාර්ථක වීමට ඇති ඉඩ වැඩියි. ඔසප් වීම ප්‍රමාද නම් මුත්‍රා පරීක්ෂා කර බලන්න.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
මාසෙ ගානේ Postinor බීලා, ටෙස්ට් නෙගටිව්, ඔසප් නොවෙන්නේ ඇයි?Why no period after monthly Postinor when tests are negative?
කොන්ඩම් කැඩිලා Postinor ගත්තත් ගැබ් ගන්න පුළුවන්ද?Can I still get pregnant after Postinor when the condom broke?
ශුක්රාණු පිටවීමට පෙර එළියට ගත්තත් Postinor ගන්න ඕනද?Do I need Postinor after withdrawal before ejaculation?
Postinor බීලා සති තුනක් ලේ යනවා, බඩේ කැක්කුමත්. සාමාන්යද?Three weeks of bleeding with cramps after Postinor, normal?