Mata period hadune 5 wenida eyei adai le tikak yanawa periods wage neme a ai mata dawas 28 n hrytama periods hadenawa api badala dan awrudu 2 k babala ne tama
මෙයට හේතුව පරීක්ෂාවකින් තොරව පැවසීම අපහසුයි. ඔසප් වීම් දෙකක් අතර සුළු රුධිර වහනයක් සමහරවිට සිදු වෙන්න පුළුවන්. අවුරුදු දෙකක් ගැබ් ගැනීම ප්රමාද නිසා ඔබ දෙදෙනාම ප්රසව හා නාරිවේද විශේෂඥ වෛද්ය වරයෙකු හමුවී පරීක්ෂා කරවා ගන්න.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගැබ් ගෙන සිටියදී කොවිඩ් එන්නතේ දෙවන මාත්රාව ගන්න පුළුවන්ද?Can I take the second COVID vaccine dose while pregnant?
ලිංගික අවයව එකට ගෑවීමෙන් ගැබ් ගන්න පුළුවන්ද?Can pregnancy happen from genital rubbing without sex?
Postinor ගත්තට පස්සෙ ආයෙත් ලේ යන එක ප්රශ්නයක්ද?Is bleeding again after taking Postinor a problem?
කොවිඩ් එන්නත ගත්තට පස්සෙ දරුවෙක් හදන්න පමා වෙන්න ඕනද?Should pregnancy be delayed after the COVID vaccine?