Skip to main content
ප්‍රශ්නය

එක් කෙනෙක් එක්ක ශිෂ්ණය ප්‍රාණවත් වීම අඩු වෙන්නේ ඇයි?

Why is my erection weaker with one partner than another?

Mata 26 mage gf ekka lingikawa ekathu weddi mage eka hodata pranawat wenawa et man lagakadi wena kenek samaga lingikawa ekathuweddi pranawat wenawa adui ai a

අසන ලද්දේ: Ga*** · වයස 26

බොහෝවිට මෙයට හේතුව මානසික තත්වයයි. ශිෂ්ණය ප්‍රාණවත් වීම මානසික සැහැල්ලුව සහ ලිංගික ආශාව අනුව වෙනස් වෙනව. එය රෝගී තත්වයක් නොවෙයි. දිගටම පවතීනම් වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.