ඩිම්බ මෝරන පෙති බිව්වාම අනිවාර්යයෙන් ඔසප් වෙනවද?
Do periods always come on time after ovulation tablets?
තෙරුවන් සරනයි! ඩොක්ටර්,මම ඩිම්බ මෝරන බෙහෙත් බිවුවා නොවෙම්බර් මාසේ.letroz 2.5mg. පෙති 15ක් තුන්වන දවසේ ඉදලා.මට දෙසැම්බර් 30 මෙන්සස් උනේ නැ.මගෙ බඩ කොරවෙලා වගේ.breast redenawa. Nipales redenawa.script baluwa negative.dimba morana beheth biuwahama aniwaryen wenada menses una.mama mokada karanna ona.mama pregnant kiyala balaganne kohomada.doctor plz replyme
නැහැ. ඩිම්බ මේරීමට ඖෂධ ගත් පමණින් අනිවාර්යයෙන්ම නියමිත දිනට ඔසප් වීම සිදු වෙන්නෙ නැහැ. මුත්‍රා පරීක්ෂණය නෙගටිව් නම් සතියකින් නැවත පරීක්ෂා කර බලන්න. එයත් නෙගටිව් නම් ගැබ් ගෙන නැහැ. ඉදිරි ප්‍රතිකාර ගැන ඔබේ වෛද්‍ය වරයාගේ උපදෙස් අනුව කටයුතු කරන්න.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
එක්වීමෙන් පසු ශුක්‍ර ද්‍රවය එළියට ආවොත් ගැබ් ගන්න බැරිද?Semen comes back out after sex — can I still get pregnant?
ඩිම්බ මෝරන එන්නත් විද්දම ගැබ් ගන්නවද? වියදම කීයක් වෙනවද?Will ovulation injections get me pregnant, and what do they cost?
PCOS සරු ප්‍රතිකාර අතරේ මද ලේ යාමක් බයවෙන්න දෙයක්ද?Is light spotting during PCOS fertility treatment a worry?
බෙහෙත් ගැනීමෙන් පිරිමි දරුවෙක් ලබා ගන්න පුළුවන්ද?Can medicines help me have a baby boy?