සුද යාම නිසා ගැබ් ගන්න බැරි වෙනවද?
Does white discharge stop me getting pregnant?
Suda yama thiyena nisa babala hadenne nedda pilibadawa
නැහැ. සුද යාම සාමාන්‍ය තත්වයක්. එය ගැබ් ගැනීමට බාධාවක් නොවෙයි. කැසීමක් හෝ දුගඳක් ඇති නම් පමණක් ආසාදනයක් විය හැකි නිසා වෛද්‍ය වරයෙකු හමුවී ප්‍රතිකාර ලබා ගන්න.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
එක්වීමෙන් පසු ශුක්‍ර ද්‍රවය එළියට ආවොත් ගැබ් ගන්න බැරිද?Semen comes back out after sex — can I still get pregnant?
ඩිම්බ මෝරන එන්නත් විද්දම ගැබ් ගන්නවද? වියදම කීයක් වෙනවද?Will ovulation injections get me pregnant, and what do they cost?
PCOS සරු ප්‍රතිකාර අතරේ මද ලේ යාමක් බයවෙන්න දෙයක්ද?Is light spotting during PCOS fertility treatment a worry?
බෙහෙත් ගැනීමෙන් පිරිමි දරුවෙක් ලබා ගන්න පුළුවන්ද?Can medicines help me have a baby boy?