Skip to main content
ප්‍රශ්නය

එක්වීමෙන් පසු දිනම ඔසප් වුණොත් ගැබ් ගෙන තියෙන්න පුළුවන්ද?

Period came the day after sex, could I still be pregnant?

සංසර්ගය සිදු කොට ඊට පසු දිනම පීරියඩ්ස් සෑදුනේනම් ගැබ්ගැනීමක් සිදුවිය හැකිද

අසන ලද්දේ: ****

නැහැ. ලිංගික එක්වීමෙන් පසු දින සාමාන්‍ය ඔසප් වීමක් සිදු වී ඇති නම් එයින් ගැබ් ගෙන නැහැ. නමුත් එම රුධිර වහනය වෙනදාට වඩා අඩු හෝ වෙනස් නම් සති තුනකට පසු මුත්‍රා පරීක්ෂා කර බලන්න.