Skip to main content
ප්‍රශ්නය

ඩොක්ටර් මමයි මං බදින්න ඉන්න කෙනයි Dec 13 ලිංගිකව එකතු උනා පළමු වතාවට එතනදි ආරක්ෂිත උපක්‍රමයක් පාවිච්චි කරේ නෑ.නමුත් අතුලත ශුක්‍ර පිට වීමක් සිදු උනේ නෑ. මගේ irregular menstrual cycle එකක් තියෙන්නෙ.සමහර වෙලාවට මාස 2ක් වගෙත් වෙන්නෙ නැතුව තියෙනවා.අවසානයට උනේ nov 20. ලිංගිකව එකතු උන දවසෙ ඉදන් දවස් 19කින් කරපු මුත්‍රා පරීක්ෂණය negative නැවත පොසිටිව් වෙන්න පුලුවන්ද?සතියෙන් සතිය කොපමන කාලයක් මුත්‍රා පරීක්ෂණ කරන්න ඔනද?

අසන ලද්දේ: Sa*** · වයස 23

බොහෝවිට ගැබ් ගෙන නැහැ. නමුත් දින 19කදී කල පරීක්ෂණය ටිකක් කලින් නිසා සතියකින් නැවත එක් වරක් පමණක් මුත්‍රා පරීක්ෂා කර බලන්න. එයත් නෙගටිව් නම් ගැබ් ගෙන නැහැ.