Skip to main content
ප්‍රශ්නය

ගැබ් ගත්තට පස්සෙ ඔපස් වීම අනිවාරයෙන්ම සිදු වෙන්නෙ නැත්ද නැත්නම් සිදු වෙන්න පුලුවන්ද

අසන ලද්දේ: Si*** · වයස 25

නැහැ. ගැබ් ගත් පසු ඔසප් වීම සිදු වෙන්නෙ නැහැ. නමුත් සමහර විට ගර්භණී කාලයේ මුල් මාස වල සුළු රුධිර වහනයක් සිදු වෙන්න පුළුවන්. එය ඔසප් වීමක් නොවෙයි. සැකයක් ඇති නම් මුත්‍රා පරීක්ෂා කර බලන්න.