Skip to main content
ප්‍රශ්නය

ලෙ පරික්ෂණයෙන් ගර්බනි බව දැන ගත හැකිද?

අසන ලද්දේ: An*** · වයස 23

ඔව්. රුධිරයේ HCG හෝමෝන මට්ටම පරීක්ෂා කිරීමෙන් ගර්භණී බව දැන ගන්න පුළුවන්. මුත්‍රා පරීක්ෂණයට වඩා දින කිහිපයකට කලින් මෙයින් ගැබ් ගැනීමක් හඳුනා ගන්න පුළුවන්.