Skip to main content
ප්‍රශ්නය

ලිංගික අවයව ඇතිල්ලීමෙන් විතරක් ගැබ් ගන්න පුළුවන්ද?

Can rubbing genitals without penetration cause pregnancy?

කන්‍යාභාවය සහිත කාන්තාවක් සමග ලිංගික අවයව එකිනෙක ඇතිල්ලීමෙන් ගැබ් ගැනීමක් සිදු විය හැකිද?

අසන ලද්දේ: Hi*** · වයස 23

පුළුවන්. කිසියම් ආකාරයකින් ශුක්‍රාණු යෝනි මාර්ගය තුලට ඇතුළු වුවහොත් ගැබ් ගැනීමට හැකියාවක් තිබෙනව. මේ සඳහා ලිංගික සංසර්ගය හෝ කන්‍යා පටලය බිඳීම අත්‍යවශ්‍ය නැහැ. නමුත් ශුක්‍රාණු යෝනි විවරය අසලට පැමිණියේ නැත්නම් ගැබ් ගැනීමට ඇති හැකියාව ඉතා අඩුයි.