මාසයකට දෙපාරක් ඔසප් වෙන්නේ ඇයි?
Why did my period come twice in one month?
Doctor mage OSAP chackraya akramawath masa tunaka Panama sita.masa dekak Dina 7k 10k rudhira wahanaya sulu washayen sudu una.mul dawas 5k wage itamat sulu washayen rudhira wahanaya sidu une.masa kihipayaka sita lingikawa ek wimedi shukkranu yoni maragayata Atul karanawa pita noyawa.me mase Mila mage OSAP chackraya Dina 10k Panama tibila suwa Una. Newatha mama me mase OSAP wela.mehema wenna hetuwa mokakda doctor
මෙයට හේතුව පරීක්ෂාවකින් තොරව පැවසීම අපහසුයි. මුලින්ම ගැබ් ගෙන ඇතිදැයි මුත්‍රා පරීක්ෂා කර බලන්න. නෙගටිව් නම් හෝමෝන අසමතුලිත බවක් විය හැකි නිසා වෛද්‍ය වරයෙකු හමුවී පරීක්ෂා කරවා ගන්න.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
මාස ගණනක් ඔසප් නොවී පරීක්ෂණය නෙගටිව් නම් හේතුව මොකක්ද?No period for months but a negative test: what is the cause?
මහත් වුණාට පස්සේ ඔසප් වීම හැදුනේ නැත්තේ ඇයි?Why has the period stopped after putting on weight?
මාසෙට දෙපාරක් ඔසප් වීම සාමාන්‍යද?Is it normal to get a period twice a month?
Myofol D පෙති නිසා ඔසප් වීම නතර වෙනවද?Can Myofol D tablets stop my periods?