Doctor Mata period hadenne masa thunkata sarayak vage .anthimeta period une Mata August 24 .me venkmma thama Mata period hadune na.meka danm Check krnn onida.me kaledima arthavaharanaya venn puluvand .Nathan ven ledakada.danm doctor kenekta penna onid.
නැහැ. වයස 19දී ආර්ථවහරනය සිදු වෙන්නෙ නැහැ. මාස තුනක් දක්වා ඔසප් වීම ප්රමාද වීම නිසා සිරුරට කිසිම හානියක් වෙන්නෙ නැහැ. නමුත් නිතරම මාස තුනකට වරක් පමණක් ඔසප් වෙනව නම් PCOS වැනි තත්වයක් දැයි දැන ගැනීමට නාරිවේද වෛද්ය වරයෙකු හමුවී පරීක්ෂා කරවා ගන්න.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගැබ් ගෙන සිටියදී කොවිඩ් එන්නතේ දෙවන මාත්රාව ගන්න පුළුවන්ද?Can I take the second COVID vaccine dose while pregnant?
ලිංගික අවයව එකට ගෑවීමෙන් ගැබ් ගන්න පුළුවන්ද?Can pregnancy happen from genital rubbing without sex?
Postinor ගත්තට පස්සෙ ආයෙත් ලේ යන එක ප්රශ්නයක්ද?Is bleeding again after taking Postinor a problem?
කොවිඩ් එන්නත ගත්තට පස්සෙ දරුවෙක් හදන්න පමා වෙන්න ඕනද?Should pregnancy be delayed after the COVID vaccine?