මාසයක් තුළ දෙපාරක් ඔසප් වෙන්නේ ඇයි?
Why did I get two periods in one month?
Dr මට මේ මස තුල දෙවතාවක් ඔසප් උනා. පලමු ඔසප් වීම සිදු වූ දින සිට 16ක් වෙන්නෙ. එයට හේතුව කුමක්ද?
දින 21කට අඩු කාලයකින් නැවත ඔසප් වීම සාමාන්‍ය තත්වයක් නොවෙයි. බොහෝවිට මෙයට හේතු වෙන්නේ හෝමෝන අසමතුලිත බවක්. එක් වරක් පමණක් නම් ප්‍රතිකාර අවශ්‍ය නැහැ. නැවත නැවත සිදු වුණොත් වෛද්‍ය වරයෙකු හමුවී පරීක්ෂා කරවා ගන්න.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
මාස ගණනක් ඔසප් නොවී පරීක්ෂණය නෙගටිව් නම් හේතුව මොකක්ද?No period for months but a negative test: what is the cause?
මහත් වුණාට පස්සේ ඔසප් වීම හැදුනේ නැත්තේ ඇයි?Why has the period stopped after putting on weight?
මාසෙට දෙපාරක් ඔසප් වීම සාමාන්‍යද?Is it normal to get a period twice a month?
Myofol D පෙති නිසා ඔසප් වීම නතර වෙනවද?Can Myofol D tablets stop my periods?