doctor mta October mase mensas hedune 24, at me mase thawama hedune ne.pragnancy test aka karat aka negative .adata dawas 10k at thawama mensas unet ne. ahema wenna hethuwa mokakda doctor?
ගැබ් ගැනීමකින් තොරව වුවත් ඔසප් වීම ප්රමාද විය හැකියි. මානසික ආතතිය, බර වෙනස් වීම, PCOS වැනි හේතු මෙයට බලපානව. සතියකින් නැවත මුත්රා පරීක්ෂා කර බලන්න. එයත් නෙගටිව් නම් ගැබ් ගෙන නැහැ.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගැබ් ගෙන සිටියදී කොවිඩ් එන්නතේ දෙවන මාත්රාව ගන්න පුළුවන්ද?Can I take the second COVID vaccine dose while pregnant?
ලිංගික අවයව එකට ගෑවීමෙන් ගැබ් ගන්න පුළුවන්ද?Can pregnancy happen from genital rubbing without sex?
Postinor ගත්තට පස්සෙ ආයෙත් ලේ යන එක ප්රශ්නයක්ද?Is bleeding again after taking Postinor a problem?
කොවිඩ් එන්නත ගත්තට පස්සෙ දරුවෙක් හදන්න පමා වෙන්න ඕනද?Should pregnancy be delayed after the COVID vaccine?