Skip to main content
ප්‍රශ්නය

Mata wayasa 21k wenawa mage mahaththayatath wedi wayasak ne api ekata jiwath unath api nodenuwathwama mm preknat wela thiyenawa denta dawas 12k withara wenawa api kolaba job ekk karanawa demmama daruwek hadana thathweka api ne mekata hari wisadumk laba denna

අසන ලද්දේ: ****

ලංකාවේ නීතිය අනුව ගැබක් ඉවත් කළ හැක්කේ මවගේ ජීවිතය බේරා ගැනීමට පමණයි. ගර්භණී බව තහවුරු කර ගැනීමට මුත්‍රා පරීක්ෂා කර බලන්න. පොසිටිව් නම් වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න. ඉදිරියේදී අනවශ්‍ය ගැබ් ගැනීම් වලක්වා ගැනීමට සුදුසු උපත් පාලන ක්‍රමයක් භාවිතා කරන්න.