අසනීප තත්වයක් හේතුවෙන් මගේ අම්මාගේ ගර්භාෂය ඔපරේෂන් එකකින් ඉවත් කලා මීට වසර කීපයකට පෙර. පසුව ටික කාලයකට පසු ඇවිදීමේ අපහසුතා ඇති වුනා. දැන් බඩ රිදෙනවා සහ බඩේ ගෙඩියක් වගේ ඇති වෙලා තියෙනවා කියල කියනවා. අපි ඒක පෙන්නන්න චැනල් කරන්න ඕනේ මොනා සම්බන්ධ ඩොක්ටර් කෙනෙක්වද ? Please help..
මෙයට හේතුව පරීක්ෂාවකින් තොරව පැවසීම අපහසුයි. ගර්භාෂය ඉවත් කල පසුත් ඩිම්බ කෝෂ වල ගෙඩි වැනි තත්වයන් ඇති වෙන්න පුළුවන්. ස්කෑන් පරීක්ෂණයක් අවශ්ය වෙනව. නාරිවේද වෛද්ය වරයෙකු හමුවී පරීක්ෂා කරවා ගන්න.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගැබ් ගෙන සිටියදී කොවිඩ් එන්නතේ දෙවන මාත්රාව ගන්න පුළුවන්ද?Can I take the second COVID vaccine dose while pregnant?
ලිංගික අවයව එකට ගෑවීමෙන් ගැබ් ගන්න පුළුවන්ද?Can pregnancy happen from genital rubbing without sex?
Postinor ගත්තට පස්සෙ ආයෙත් ලේ යන එක ප්රශ්නයක්ද?Is bleeding again after taking Postinor a problem?
කොවිඩ් එන්නත ගත්තට පස්සෙ දරුවෙක් හදන්න පමා වෙන්න ඕනද?Should pregnancy be delayed after the COVID vaccine?