Postinor ගත්තට පස්සේ ඔසප් වීම පරක්කු නම් ගැබ් ගෙනද?
Period late after Postinor - could I be pregnant?
doctor mn august 5th postinor 2 pill eka gatta unprotected wdyt api denna sex krapu nsa 72 hours wlt kaln mn postinor gatte..thawama mata periods hadun na doctor.eken pegnant wela d natd kiyala dngnn puluwanda.kalin mase mata menses hadune july 11 wge..mge circle ek irregular
පොස්ටිනෝර් ගැනීමෙන් ඔසප් වීම ප්‍රමාද වෙන්න පුළුවන්. නමුත් එමගින් 100%ක් ගැබ් ගැනීම වලක්වන්න බැහැ. ලිංගික එක්වීමෙන් සති තුනක් පසු වී ඇති නම් මුත්‍රා පරීක්ෂා කර බලන්න. නෙගටිව් නම් ගැබ් ගෙන නැහැ.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
මාසෙ ගානේ Postinor බීලා, ටෙස්ට් නෙගටිව්, ඔසප් නොවෙන්නේ ඇයි?Why no period after monthly Postinor when tests are negative?
කොන්ඩම් කැඩිලා Postinor ගත්තත් ගැබ් ගන්න පුළුවන්ද?Can I still get pregnant after Postinor when the condom broke?
ශුක්රාණු පිටවීමට පෙර එළියට ගත්තත් Postinor ගන්න ඕනද?Do I need Postinor after withdrawal before ejaculation?
Postinor බීලා සති තුනක් ලේ යනවා, බඩේ කැක්කුමත්. සාමාන්යද?Three weeks of bleeding with cramps after Postinor, normal?