Skip to main content
ප්‍රශ්නය

Man marry karala awurudu 4 hamarak wenawa mata thawama babala na. Man marry karala awuruddak yanakan upath palana pethi biwwa . Dan eka nathara karala awurudu hatharak wenawa. Doctorla dennekgen beheth gaththa eth thama babek na. Scan karalath baluwa garbase kisima gataluwak na kiwwa. Mekata wenath visadumak thiyeida. Namuth mage husbandwa doctorta pennuwe na

අසන ලද්දේ: Ma*** · වයස 25

සැමියාගේ ශුක්‍ර තරල පරීක්ෂණයක් නොකර ඔබට පමණක් ප්‍රතිකාර කිරීම සුදුසු නැහැ. දරු ඵල ප්‍රමාද වීමට හේතු වලින් තුනෙන් එකක් පුරුෂයාගේ නිසා දෙදෙනාම පරීක්ෂා කරවා ගත යුතුයි. මුලින්ම එම පරීක්ෂණය කර ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය වරයෙකු හමුවන්න.