ලිංගය ප්‍රාණවත් වුණාම පෙර සම පස්සට යන්නේ නෑ, මොකද කරන්නේ?
Foreskin will not pull back when erect – what should I do?
doctor mage ශික්ෂා මුන්ඩය , අල්ලන විට හිරි වැටෙනවා ,අල්ලනවත් අපහසුය . ලිගුව ප්‍රානවත් උ විට පෙර සම පසු පසට කිරිමට අපහසුය. මට මෙය සදහා කුමක්ද කර යුත්තේ .
මෙය සාමාන්‍ය තත්වයක් නොවෙයි. ශිශ්නය ප්‍රාණවත් වූ විට පෙර සම පසුපසට කිරීමට නොහැකි වීම සැත්කමකින් නිවැරදි කල හැකි තත්වයක්. ශල්‍ය වෛද්‍ය වරයෙකු හමුවී පරීක්ෂා කරවා ගන්න.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
කන්‍යා පටලය කැඩෙද්දී ලේ බිංදුවක් විතරක් යන්න පුළුවන්ද?When the hymen breaks, can there be just a drop of blood?
උපත් පාලන ක්‍රම පාවිච්චි කරලා නිතර එක්වීම අවයව වලට හානිද?Does frequent sex while using contraception harm the organs?
ශුක්‍ර තරලය අඩුවෙන් පිටවී ලිංගික ආශාව නැති වුණේ ඇයි?Why has my semen volume dropped and my sex drive gone?
එක්වීමේදී යටි බඩේ වේදනාවක් සහ පස්සේ දැවිල්ලක් එන්නේ ඇයි?Why does sex cause lower belly pain and burning afterwards?