ගැබ් ගන්න කලින් ෆෝලික් ඇසිඩ් වැඩියෙන් ගත්තොත් ප්‍රශ්නයක්ද?
Is a higher dose of folic acid a problem when trying for a baby?
මං බබෙක් බලාපොරොත්තු ව ඉන්නව ඩොක්ටර්.folic acid 900mcg ගත්ත ට ප්‍රශ්නයක් නැද්ද
නැහැ. ඉන් කිසිම හානියක් වෙන්නෙ නැහැ. ගැබ් ගැනීමට අපේක්ෂා කරන කාන්තාවකට දිනකට අවම වශයෙන් මයික්‍රොග්‍රෑම් 400ක් අවශ්‍ය නිසා මෙම ප්‍රමාණය ප්‍රමාණවත්. ගැබ් ගැනීමට මාස තුනකට පෙර සිට ගර්භණී කාලය පුරාම දිගටම ලබා ගන්න.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගැබිනි කාලේ පණු බෙහෙත් බොන්න අනිවාර්යද?Is a worm tablet compulsory in pregnancy?
ගැබ් ගෙන ඉද්දී norethisterone ගත්තොත් ඔසප් වීම එනවද?Will norethisterone bring on a period if I am pregnant?
මාස 7ක් බෙහෙත් නැතුව හිටියොත් ගබ්සා වෙන්න ඉඩ තියෙනවද?Can I miscarry after 7 months of pregnancy with no medicines?
ෆෝලික් ඇසිඩ් නොගෙන ගැබ් ගත්තොත් බබාට හානියක් වෙනවද?Pregnant without taking folic acid: will it harm the baby?