මාස ගණනක් ඔසප් නැතුව බඩ ලොකු වෙනවා නම් මොකද කරන්නේ?
No period for months and a growing belly, what should I do?
Doctor mata mensas akramawath den masa 4k hedune ne pregnat ne beluwa eth pregnat kenekge wage bada enawa lokuwata.egata wehesak wagema amaruwak denenawa.ehema wenne eyi
මාස 4ක් ඔසප් වීම සිදු නොවීම සාමාන්‍ය තත්වයක් නොවෙයි. මෙයට හේතුව බොහෝවිට හෝමෝන අසමතුලිත බවක් හෝ PCOS වැනි තත්වයක් විය හැකි නමුත් උදරය විශාල වීමට හේතුව පරීක්ෂාවකින් තොරව පැවසීම අපහසුයි. නාරිවේද වෛද්‍ය වරයෙකු හමුවී ස්කෑන් පරීක්ෂණයක් කර බලන්න.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
මාස ගණනක් ඔසප් නොවී පරීක්ෂණය නෙගටිව් නම් හේතුව මොකක්ද?No period for months but a negative test: what is the cause?
මහත් වුණාට පස්සේ ඔසප් වීම හැදුනේ නැත්තේ ඇයි?Why has the period stopped after putting on weight?
මාසෙට දෙපාරක් ඔසප් වීම සාමාන්‍යද?Is it normal to get a period twice a month?
Myofol D පෙති නිසා ඔසප් වීම නතර වෙනවද?Can Myofol D tablets stop my periods?