මම හා නංගි රණ්ඩුවක් ඇති වූ අවස්ථාවකදී මගේ නොදැනුවත්කමින් නංගිගේ චූ පැත්තට පයින් පහරක් එල්ල විය. ඇයට ඒ අවස්ථාවේදී පා පහර වැදීම නිසා තරමක වේදනාවක්ඇති විය. නමුත් රුධිරය වහනය වීමක් සිදුවූයේ නැත. ඵසේ වූ විට ඇගේ කන්යාපටලය කැඩේඩ?
නැහැ. කන්යා පටලය පිහිටා තිබෙන්නෙ යෝනි මාර්ගය තුල නිසා පිටතින් එල්ල වෙන පහරකින් එයට හානියක් වෙන්නෙ නැහැ. යෝනි මාර්ගය තුලට යමක් ඇතුළු වුවහොත් පමණයි කන්යා පටලයට බලපෑමක් වෙන්නෙ. රුධිර වහනයක් නොමැති නම් ප්රතිකාර අවශ්ය නැහැ. ඒ වගේම රුධිර පිටවීම මත පමණක් කන්යාභාවය තීරණය කිරීම විද්යානුකූල නොවෙයි.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගැබ් ගෙන සිටියදී කොවිඩ් එන්නතේ දෙවන මාත්රාව ගන්න පුළුවන්ද?Can I take the second COVID vaccine dose while pregnant?
ලිංගික අවයව එකට ගෑවීමෙන් ගැබ් ගන්න පුළුවන්ද?Can pregnancy happen from genital rubbing without sex?
Postinor ගත්තට පස්සෙ ආයෙත් ලේ යන එක ප්රශ්නයක්ද?Is bleeding again after taking Postinor a problem?
කොවිඩ් එන්නත ගත්තට පස්සෙ දරුවෙක් හදන්න පමා වෙන්න ඕනද?Should pregnancy be delayed after the COVID vaccine?