hCG එන්නතෙන් පස්සේ දින තුනක් එක්වීම ගැබ් ගන්න ප්‍රමාණවත්ද?
Is sex for three days after the hCG injection enough to conceive?
ඩොක්ටර්.මම විවාහ වෙලා අවුරුදු 4.මන් කිසිම උපත් පාලන බෙහෙත් මේ වෙනකන් අරන් නෑ. අවුරුදු 3 පසු ප්‍රතිකාරයක් නොමැතිව ගිය අවුරුද්දේ පෙබරවාරි pregnant උනා.vog ඩොක්ටර් tv scan එකෙන් සති 4 බලද්දි බබා පෙන්නුවා.අයෙමත් සති 6 එන්න කිව්වා.ඒත් සති 5 න් බ්ලීඩ් වෙලා බබා නැති උනා.නැවත දරුවෙක් බලාපොරොත්තුවෙන් මම මේ මාසේ ඩිම්බ මෝරන්න බේත් බිව්වා.19 වෙනිදා ovidac 5000 ගත්තා.මගේ husband ආරක්ෂක අන්ශයේ රැකියාවක් කරන නිසා එන්නත අරන් දින තුනක් විතරයි මට එකතු වෙන්න පුලුවන් වුනේ...දරුවෙක් හටගන්න ඒ දවස් තුන ප්‍රමාණවත් නේද ඩොක්ටර්... මගේ prolactin,tsh,t4 test normal doctor .
ඔව්. hCG එන්නතෙන් පැය 36ත් 40ත් අතර කාලයේදී ඩිම්බය පිටවෙන නිසා එන්නත ලබා ගත් දින සිට දින තුන තුල එක්වීම ගැබ් ගැනීමට ප්‍රමාණවත්. නමුත් කිසිම ප්‍රතිකාරයක් 100%ක් සාර්ථක නැහැ. ඔසප් වීම ප්‍රමාද නම් එන්නතෙන් දින 16කට පමණ පසු මුත්‍රා පරීක්ෂා කර බලන්න.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
එක්වීමෙන් පසු ශුක්‍ර ද්‍රවය එළියට ආවොත් ගැබ් ගන්න බැරිද?Semen comes back out after sex — can I still get pregnant?
ඩිම්බ මෝරන එන්නත් විද්දම ගැබ් ගන්නවද? වියදම කීයක් වෙනවද?Will ovulation injections get me pregnant, and what do they cost?
PCOS සරු ප්‍රතිකාර අතරේ මද ලේ යාමක් බයවෙන්න දෙයක්ද?Is light spotting during PCOS fertility treatment a worry?
බෙහෙත් ගැනීමෙන් පිරිමි දරුවෙක් ලබා ගන්න පුළුවන්ද?Can medicines help me have a baby boy?