Skip to main content
ප්‍රශ්නය

Doctor mata saty 21 wage pressure awa ita kalin hama clinc ekakama pressure baladdi normal tibune mata pressure notibuna nisa e gana wadiya ganan gatte na masayak witra gyama olue pitipasse kakkumak hadila bet ganna gyama pressure wadi vog sir wa hambenna ghn hospital nawatinna qwa.etanin dawas 4k hospital hitya discharge kara.etakotat mage kakul godak idimila tibbe.ita dawasakta passe aye lagama tyna hospital nawatuma aye pressure wadi nisa.hospital iddi muna hodatama idimuna kakulut ehemai dawas 14k hospital hitya ane mage babat naty una ane ai doctor ehema une pressure kawadawat tibbe na ekaparatamane hadila ma de une okkma wenna gye masayai.mage palaweni baba tama mata naty une mehema.mata mehema pressure enna hetua ha idiriyta kohomada katautu karanna one aye mehema deyak novenna.

අසන ලද්දේ: ****

ගර්භණී සමයේ අධික රුධිර පීඩනය ගර්භණී මවුවරුන්ගෙන් 8%කට පමණ ඇති වෙන අතර බොහෝවිට ඊට පැහැදිලි හේතුවක් සොයා ගන්න බැහැ. මෙය සති 21දීම දරුණු වූ නිසා ඊළඟ ගැබ් ගැනීමට පෙර විශේෂඥ වෛද්‍ය වරයෙකු හමුවී රුධිර පරීක්ෂණ කර බලන්න. ගැබ් ගත් වහාම වෛද්‍ය උපදෙස් ලබා ගන්න. නැවත එවැනි තත්වයක් ඇතිවීමේ අවදානම අඩු කරන ඖෂධ මුල සිටම ආරම්භ කරන්න පුළුවන්.